එනවද ,


   පොඩ්ඩක් කතා කරලා යන්න.

මගහැරුණ තැන් ආපහු රස විඳින්න.


පැයක් එක දිගට හිනාවෙන්න.

තප්පර කීපයක් කඳුලු එක්ක ජීවත් වෙන්න 


ආසයි නම් කියන්න වෙලාව නම් ඕන තරම්


පන්හිඳ නුහුරු කලාකරු

• kasun isuru