1)PC එක Build කරලා තියෙන තැන පුලුවන්නං විතරක් ටිකක් වෙනස් කරන්න! ඔයා Full time PC User කෙනෙක්නං ගොඩක් වැදගත් වෙයි ඇස් දෙකටයි ඔලුවටයි ඒක! තියන්නෝනෙ ජනේලයක් ගාවින්! කෙටියෙං කීවොත් විනාඩි 10-15 කට සැරයක් විනාඩියක් වගේ ඇස් දෙක කොල පාට පරිසරයක් තියෙන දුර දෙයක් දිහා බලන්න පුරුදු කර ගන්න! ඒක සෑහෙන හොදයි ඇස් දෙකට!


2)අනික ඔයා Gaming PC එකක් වගේනං Use කරන්නෙ Fan එකක් දාගෙන Light වහලා කාමරේ අදුරු කරගෙනනෙ Use කරන්නෙ! ඉතිං පැයකට දෙක්කට පාරක් එලියට ගිහිං හොදට හුස්ම ටිකක් අරං ගෙදර අයත් එක්ක පොඩි කයියක් ගහලා එන්න! ඒ වෙලාවෙත් Whatsapp එකේ එබීගෙන නං ඉන්න එපා!

3) මේක සෑහෙන හොද දෙයක්! කෙටියෙං කීවොට්ජ් සෑහෙන Usefull! රෑට හාන්සි පුටුවක් වගේ දෙයක් තියාගෙන අහසේ තරු පේන තැනකට ගිහිං විනාඩි 10ක් විතර තරු ටිකක් දිහා බලාගෙන ඉන්න! ( ගෙදර මිදුලේ, වහලයක් උඩ, වගේ ඕනෙ තැනක) ඔයාට දැනෙයි ඇස් දෙක කූල් වෙලා යනවා! අනික පෙනහලු දෙකටත් සෑහෙන ප්‍රබෝධමත් ගතියක් දැනෙයි! නිකං කියනවට එක දවසක් කරලා බලහං! සෑහෙන හොද දෙයක් ඒකනං! පොඩ්ඩක් හෙම්බිරිස්සාව වගේ හැදුනොත් හැදෙන්න දියං! ආයෙත් පලයං ! මොකද ඒ ප්‍රතිශක්තිකරණ පද්දතියට පුරුදු නැති හින්දනෙ , උබ ඒකට පුරුදු වෙද්දි ඉබේම ඒක හැදෙයි! (Doctor ලා එපා කියලා තියෙනවනං Specially , එහෙනං එපා🙂)

4)දවල් වෙලාවක නං බල්ලෙක් ඉන්නවනං සෙල්ලං කරන්න ඌ එක්ක!

5) ගොඩක් වෙලාවට කාමරේ සම්පූර්ණයෙන් Cover කරන්නෙ නැතුව කාමරේට හුලං එන හැම තැනක්ම ඇරලා තියන්න ! ජනෙල් දොරවල්!( නගරාශ්‍රිතව නං ටිකක් අවුල්! ගමකට කිට්ටුව වගේනං මරු♥️) මොකද ඔලුව රිදෙන්න ප්‍රදාන හේතුවක් ඔක්සිජන් මදි වෙන එක! උබ Fan එකක් දාගෙන Monitor එකකට එබීගෙන ඉද්දි උබ කාමරේ සම්පූර්ණයෙන් වහලනං තියෙන්නෙ Gaming Experience එකක් ගන්න වගේ දේකට, ටිකක් ඇරලා කාමරේ ඇතුලට හොද හුලං පාරක් එන්න දියං! Fan එක ටිකක් ඈතිං තියලා හොදට හුලං එන්න හදහං!

6)කාමරේ අස් කරලා තියා ගනිං! මොකද ඇද දිහා බලද්දි ඊයෙ දාපු නෙට් එක තාමත් එහෙමනං , සිවිලිම දිහා බලද්දි මකුලු දැල් ගොඩයිනං, පුටුවක් දිහා බලද්දි ඒකෙ රෙදි ගොඩයිනං , කකුලට පෑගෙන්න වැලි නං කාමරේ, අස් කරපං! පැය බාගයක් පැයක් වෙං කරලා උබ ආසා Play List එකක් BT Speaker එකක වගේ දාගෙන අස් කරපං කාමරේ මනුස්සයෙක්ට ආස හිතෙන්න! උබට උබේ කාමරේ දැක්කම ආස හිතෙන්න! වැඩක් නැති දේවල් අයිං කරලා උබට ඕනෙම දේවල් ටික විතරක් කාමරේ තියා ගනිං! ෆෑන් එකේ කුණු වගේනං ඒකත් සුද්ද කරලා අලුත් අවුරුද්දෙ ටිකක් අලුත් වෙයං!

7) එක දිගට වැඩ කරලා "මොලේ හෙල්ලෙනවා වගේ" දැනෙනවනං ( ඔලුව රිදෙන එකේ එපාම කරපු අවස්තාව, දන්නෝ දනිති) පොඩ්ඩක් නිදාගෙන ඉදලා නාපං සීතල වතුරෙං ටිකක් වැඩි පුර! එතකොට ඒක ඇරිලා යනවා! එහෙමත් නැත්තං ගෙදර සීයා කෙනෙක් අත්තම්මා කෙනෙක් ඉන්නවනං කයියක් ගහපං දවස් 3,4 කට පාරක් වගේ! ඔය ඉස්සර කතා කියන්න එයාල හෙන කැමතී! ඒකෙත් ආතල් එකක් තියෙනව!

8)Headphone දෙකක් හරි Handfree දෙකක් හරි Use කරනවනං හොදම දෙකක් ගනිං! බාල ඒවා ගන්න එපා! ගද්දි ටිකක් සල්ලි එකතු කරලා හොද දෙකක් ගනිං හොද Brand එකක! මොකද උබ පැය 14 ක් විතර ඒක කනේ ගහං ඉද්දි ඒක හොද නැත්තං උබට වෙන Side Effects සෑහෙන වැඩී! ඔලුව රිදෙන එක ප්‍රධානයි!

9)Specs Use කරන්නැත්තං ඇස් දෙක පරිස්සං කර ගනිං! දුර පේන්නැතුව යනවා අනිවා ගොඩක් කල් PC එකක එල්ලීගෙන ඉද්දි! උබටවත් තේරෙන්නෑ ඒක! වෙන එකෙක්ගෙ කන්නාඩි දෙකක් උබට සෙට් උන දවසට තමා තේරෙන්නෙ ඇස් දෙක කොච්චර අවුල් වෙලාද කියලා! ඒ හින්දා E Lence දාපු Specs Use කරපං! හොද Monitor එකක් Use කරපං!

"උදේට පැයක් විතර ඇවිදපං ගේ වටේ, හොදට හුස්ම ගනිං එලියට ගිහිං, සෙල්ලං කරපං හවසට සෙට් වෙලා යාලුවොත් එක්ක " වගේ කතා නං කියන්න යන්නෑ! මොකද ඔව්වා කරන එව්වා නෙවෙයිනෙ උබ😂✋! ඒක හින්දා උඩ ටික ටිකක් Try කරලා බලපං! අනික සෙට් වෙන හැම Trip එකක්ම පලයං වත්කමක් තියෙනවනං! Specially Hiking♥️🌝🙂



1) Just change the PC where it was built if possible! If you are a full time PC User it will be very important for both eyes and head! Keep a window open! In short, make it a habit to look at something in the distance with your eyes green every 10-15 minutes or so! That's pretty good for both eyes!


2) And you use it like a gaming PC with a fan, turn off the light and use it to darken the room! So go out every two hours and take a deep breath and shake hands with the family! Don't stay on Whatsapp even then!

3) This is a pretty good thing! In short the keyword is quite Useful! Put something like an armchair at night and go to a starry sky and stare at the stars for about 10 minutes! (In the backyard, on the roof, anywhere) You can feel your eyes go cool! And both lungs feel quite refreshed! Simply put, try it one day! That's a pretty good thing! If it's a little like a cold, go for it! Run again! Because the immune system is not used to it, it develops automatically when you get used to it! (Specially if the doctor says no, then no 🙂)

4) If you have a dog during the day, play with it!

5) Most of the time leave the room completely ventilated without completely covering the room! Window Doors! (Slightly cluttered in the suburbs! Kills close to a village මොකද ️) Lack of oxygen is a major cause of headaches! When you put on a fan and press on a monitor, you close the room completely for something like a gaming experience, open it up a bit and let the fresh air come into the room! Keep the fan a little farther and let the air come in!

6) Keep the room clean! Because when you look at the bed, the net that you put yesterday is still there, when you look at the ceiling, there are piles of spider webs, when you look at a chair, there are piles of cloth, if there is sand in the room, remove it! Put it aside for half an hour and put it on a Play List like a BT Speaker and enjoy it! Enjoy seeing you in your room! Iron out the useless stuff and keep only what you need in the room! Clean up the mess like a fan and get a little new in the New Year!

7) If you work continuously and feel like your brain is shaking (you know when you get bored of a headache, you know) take a nap and take a shower with a little extra cold water! Then it goes away! Or if you have a grandfather or a grandmother at home, shake hands like once every 3,4 days! They like to talk in the past! There's fun in that too!

8) If you use two headphones or two handfree, get the best two! Don't buy inferior ones! Save some money and buy two good ones for a good brand! Because if you have been listening to it for about 14 hours, if it is not good, the side effects for you will increase a lot! Headache is the key!

9) If you do not use Specs, take care of your eyes! Going without looking far is definitely something to hang on a PC for a long time! You don't even understand that! The day someone else sets up two glasses for you, he realizes how confused his eyes are! So use the E Lence specs! Use a good monitor!

Talk about rubbing salt in my wounds - d'oh! Walk around the house for about an hour in the morning, breathe a sigh of relief, go out and play with your friends in the evening! Because you are not the one who does that! So give it a try! And every set trip is a must have, for any Affiliate, promoting any program. Specially Hiking


how to use PC safely , instructions to use PC , Is the body hard when using a PC? , relaxing exercises after using pc , what should i do while using pc
hiking is better than gaming , eye exercises , exercises for PC users , exercises for computer users , exercises for laptop users