පොඩීම පොඩි කතාවක් . ලොකු දෙයක් සමහරක් අයට දැනෙයි... 


විහග - මැණික , ඔයා මොකක්ද මගෙන් අහන්න ඕන කීවේ 


මැරීන් - අනේ අර ඔයාලගෙ අම්මලාගේ පරණ ඉඩම , ඒක තිබ්බත් වැඩක් නෑනේ .. අපි ඒකෙන් වැඩක් ගමු.. 😊 පුලුවන් නම් අම්මාට කියලා ඒක ඔයාගෙ නමට ලියව ගන්නකෝ


විහග - අනේ ඒත් මේ හදිස්සියේ


මැරීන් - මන් වෙනුවෙන් ඔයාටමේ වගේ දෙයක් වත් කර ගන්න බැරිද 😡 


විහග - හරි මන් අම්මා එක්ක කතා කරන්නම්කෝ 


මැරීන් - මගෙ හොද.... කොල්ලා 😊😊😊


...........................


විහග - අම්මේ ,මට අර පල්ලෙහා ඉඩම් කෑල්ල ලියලා දෙන්න පුලුවන් ද. මම ඒකේ බිස්නස් එකක් පටන් ගන්න  කියලා ඉන්නේ..


අම්මා - ආආ ඔය නිකම් තියන එකේ වැඩක් ගත්තටනම් කමක් නෑ . ඒත් නංගි ගැනත් පොඩ්ඩක්  හිතුවොත් නේද  හොද ...


ව්හග - අනේ අම්මේ ... හැම වෙලේම නංගී ...මන් එයා ගැන බලා ගන්නම්කෝ


...............  සතියකට පසු ...........


මැරීන් - මේ අපේ තාත්තා මට  ideas ටිකක් දුන්නා . අපි ඔයාගෙ අම්මගෙන් අර නංගිට ඉතුරු කරපු ලක්ෂ 5 ඉල්ල ගමූ.. ඒකෙන් මන් අර කීව වැඩේ කරමු. නංගී ගැන ඔයාට බලාගන්න පුලුවන් නෙ...


විහග - අනේ පිස්සුද .. නංගිට දෙන්න තිබ්බ ඉඩම් කෑල්ලත් අම්මා ලියලා දුන්නා.. සල්ලිත් ඉල්ලන්න පුලුවන් ද ..


 මැරීන් - අනෙ ..🤨 නංගි නම් වෙන ගෙදරකට යනවනේ .. කවදාහරි එයාට සල්ලි දෙන්න බැරියෑ . අනික බිස්නස් එකගැන කීවාම අම්මා උනත්නොදී ඉන්නෙ නෑ.. 😑 ඔයාට බැරි නම් කියන්න . කොහොමත් දියුණු වෙන්න හිතන මිනිහෙක් නෙවේනෙ ඔයා.. 


විහග - හරි හරි මන් ඉල්ලගන්නම්කෝ  


.............................


විහග - අම්මේ.. මට ලක්ෂ 10 ක් ඕන වෙලා තියනවා..5 ක් නම් බැංකුවෙන් ගත්තා . ඉතුරු ටිකට අම්මා තමා උදව් කරන්න ඕන.. 😥 පුලුවන් ද


අම්මා - උබලෑ තාත්තා නංගිට කියලා ඉතුරු කරපු සල්ලි වගයක් ඇති.. හැබැයි උබ නංගිව හොදින්බලා ගනින්.. ඒකිගේ කසාදේ උබ අතින් ජයටම  කරාලා දාපන් පුතේ ...🙂උබේ එක වගේම..අපි අහල ගම් හතටම උබේ මගුල කිව්වා


............. මාසයකට පසු ................


 මැරින් - අනේ සුදෝ... ඔයා ඉතින් මගෙ හොද මහත්තයා නේ.. මේ බිස්නස් එකමගේ නමට ලියලා ඔයා තව එකක් පටන් ගන්නකෝ.. අපේ පපා කිව්ව විදියට ඔයා වෙනම විදියකට  පටන් ගත්තොත් මිනිස්සු දෙපැත්තටම ඇදිලා යනවා කීවා.. ඉතින් ඒම කරමුකෝ වස්තූ...


විහග - හරි ඔන්න ඒනම් මේ සේරම අද ඉදන් ඔයාගේ 😍😘😘😘😘😘 


.............. සති 5කට පසු ..................


මැරීන් - මේ හැමදාම මේ ගුබ්බෑවෙ ඉන්නද කල්පනාව.. දැන් අම්මත් වයස එකේ නරකද වැඩිහිටි නිවාසෙකට වත් දීලා නංගිටත් මොකක් හරි කලා නම්.


විහග - ඔයාට පිස්සුද 😑🤨 මට නම් බෑ..


මැරීන් - ආආ ඒමද. එහෙනම් දැන්ම බැහපන් මගෙ ගෙදරින් එලියට .. 🤨🤨


විහග - ඔයාගෙ ? මේක අපේ ගෙදරනේ ..☹️🤬


මැරීන් - ඉතින් ... නාකි ගෑනියෙක් තියාන මට නම් බෑ මේක අස්සට වෙලා ඉන්න. 😒😑  එක්කො අම්මා . එක්කො මම 😑😑😑 මම නම් තව කාලයක් ඉදී.. ඔයාට ලමයෙක් හදා ගන්නත් බැරි උනානේ තාම . ඒත් අම්මා හෙට අනිද්දට මැරිලා යයි.. මොකටද තවත්. ගිහින් දානවා කොහේ හරි.. ආආ එතකොට අර නංගි.. එයාටත් කොල්ලෙක් ඇති නේ.. ඔය පොඩිවට රෙජිස්ටර කරලා දාමූ..


විහග - අනේ මම්....🙄😐😥


.....................................................


විහග - අම්මේ .අනේ මට සමාවෙන්න . එයාගේ පදේට හැමදේම කරලා හැමදේම දීලා එයා දැන් මාව දාලා යන්න හදනවා.. අනේ.. මට එයා නැතිව ඉන්න බෑ.. අම්ම කොහේ හරි යන්න ..නංගි ඉන්න නිසාබය වෙන්න දෙයක් නෑනේ... 😶 


අම්මා - හරි පුතේ.. නංගිගේ කසාදේ කරලා දීපන්කො අර කොල්ලා එක්ක.. ඌ මාව පාරකදි  දැක්කත්  වතුර එකක් හරි අරන් දෙනවා... මන් නංගි එක්කම එහෙට යන්නම්. උබ සතුටින් ඉදපන් මයෙ පුතේ..🙂😕


විහග - මන් කල්පනා කලේ සල්ලිත් ඉතුරු වෙන එකේ නංගිව රෙජිස්ටර විතරක් කරලා දෙන්න..ලොකුවට වෙඩිම ගත්තට වැඩක් නෑනේ ..දැන් තියෙන තත්වෙත් අම්මා දන්නවනෙ 😏🤔😏


අම්මා -  උබ වගේ එකෙක් හැදුවේ මේ වගේ අහන්නද 😶

උබගෙ හැමදේම ජයටම කරලා උබේම කැමැත්ත ට ජයටම මගුලත් කරලා දුන්න අපිටද පුතේ මේම සලකන්නෙ.. 


අපේ සේරම කාලා දාලා අපිටම අත හේදුවා..උබට ලමයෙක් උන්න දාකට උබට ඕව තේරෙයි.. මන්  මලත් බලන්න නම් එන්න එපා ආයේ . ඒකටත් උබේ ගෑනි අකමැති වෙයි.. 😞 


..................... මාසයකට පසු ............


මැරීන් - මොකෝ අව්ලෙන් 


විහග - මට සේරම තේරෙනකොට කල් ගිහින් වැඩී 😓


මැරීන් - හරි හරී..නංගි දැන් හොදට ඉන්නවනේ.. අනික අම්මටත් අර නංගිට දෙන්න තියාන උන්නු අනික් ඉඩම් කෑල්ලත් එපා කියලා දුන්නානේ.. ඒකත් දැන් අපේ 😏 


විහග - මැණික ... තවත් මන්  ඔයාට මොනවද දෙන්න තියෙන්නෙ


මැරීන් - ඇයි එහෙම අහන්නෙ.. හරියට මට නිධානයක් දුන්නා වගේ නේ කතාව..ඒ දුන්න ඉඩම් කෑල්ලේ සල්ලි මට මාසෙකට සැලොන් වලටම යනවා


විහග - 😥 මැණික ,,මන් දුන්නෙ නිධානයකටවත් සම කරන්න බැරි දෙයක්...

මගේ ආදරය විතරයිමට ඔයාට දෙන්න තිබුන ලොකුම වස්තුව .. ඒක ගැන තමයි මන් එ කාලේ ඉදන්ම කිව්වෙ .. ඒත් ඔයා ඉල්ලන්නෙ සල්ලි ධනය බලය.. මට ඒවා නෑ.. තිබුණ දේවලුත් නැති කර ගත්තා.. ඒත් අදටත් ලෝභ නැතුව ඔයාට සින්නක්කර දෙන්න කැමති එකම දේ මගෙ ආදරය.. ඒක ඔයාට අපේ දේපල වලට වඩා ලොකු නෑ වගේ දැනෙනවනම් කමක් නෑ.. මන් ඔයාගෙන් ඈත් වෙන්නම්..මට පුලුවන් විදියකට මගෙ නංගිව බලාගෙන මම ඉන්නම් ....😥😓 


මැරීන් - නවත්තනවා. මමද වැරදි 😑😑 ... මේ ගෙදරින් බැහපම් 😑 උබෙයි මගෙයි කිසි සම්බන්ධයක් නෑ $#$%. 


........................................................


විහග - මොකුත් කියන්න එපා .. මන් ලග නැති දවසක තේරෙයි.. මම මට පුලුවන් විදියට නංගිවයි අම්මාවයි බලා ගන්නම්. ඔයා ඇත්ත තේරුම් ගත්ත දාගකට  ආයෙ මට කතා කරන්න  ..😞



දෙයක් තේරුම් ගත්තා කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්.. 





The smallest little story. Some people feel great ...



Vihaga - Gem, what did you want to ask me?


Marine: Oh, that's your mother's old land, it's useless. We'll use it.


Vihaga - Please, but all of a sudden


Marine: Can't you do something for me?


Vihaga: Okay, let's talk to my mother


Marine - My good .... boy


...........................


Vihaga - Mom, can I write down that piece of land? I want to start a business in it ..


Mom: It's okay to just take a job. But if you think about your sister, it would be good ...


Whaga - Please mom ... always sister ... I will take care of her


............... One week later ...........


Marine - This is our dad who gave me some ideas. Let's ask your mother for the Rs. 500,000 she saved for her sister. Let's do what I said. Can you take care of your sister ...

Vihaga - Are you crazy .. Mother also wrote the piece of land that could have been given to my sister .. Can I ask for money ..


 Marine: Oh, my sister is going to another house. I can never give her money. And when it comes to business, Mom is always on the lookout for answers. You are not a man who wants to improve anyway ..


Vihaga: All right, let me ask

.............................


Vihaga - Mom .. I need Rs.10 lakhs..I took Rs.5 lakhs from the bank. Mom needs to help herself with the rest


Mom - Daddy has some money left for his sister .. but you take good care of your sister .. you made her marriage a success with your own hands son ... වගේම like you ..


............. A month later ................


 Marin - Please Sudo ... You are my good husband .. Write this business under the same name and start another one .. Like our dad said if you start in a different way people will be drawn to both sides .. So let's do that darling ...


Vihaga - Okay, this is all yours from today


.............. After 5 weeks ..................


Marine: I wondered if I would always be in this den.

Vihaga - Are you crazy 😑🤨 I can't ..

Marine - Come on. Then get out of my house now ..

Vihaga - yours? This is our house..☹️🤬


Marine: So ... I'm an old lady and I can not stay behind this. Either mom. Either I or I will stay for a while .. You still can't have a child. But mother will die tomorrow .. why more. Go and put it somewhere .. ah then that sister .. she also has a boyfriend .. let's register that little one ..

Vihaga - Please me .... 🙄😐😥

.................................................. ...

Vihaga - Mom. Please excuse me. He is trying to leave me now .. Please .. I can not live without him .. Mom, go somewhere .. There is nothing to be afraid of because my sister is ...


Mother - Okay son .. Deepanko married my sister with that boy .. He saw me on the road but he will bring some water .. I will go there with my sister. You are happy my son..🙂😕


Vihaga - I thought of saving the money and only registering my sister..it doesn't matter if it is a big shot..my mother knows the current situation


Mom - Did someone like you make it like this?


You, who have conquered everything and made hell of your own will, also treat us like this, son ..


He ate all of us and shaved our hands .. You will understand that when you have a child .. Don't come again if I want to see flowers. Your girlfriend will dislike that too ..


..................... A month later ............


Marine - why...


Vihaga - It took me a while to understand everything

Marine: All right, my sister is fine now.


Vihaga - Gem ... What else can I give you?


Marine: Why do you ask? It's like they gave me a treasure. The money from that piece of land goes to my salon every month.


Vihaga  - 😥 wife ,, I gave something that could not be compared to a treasure ...


My love alone is the greatest treasure I can give you. That is what I have been saying since then. But you are asking for money and power. I do not have them. I have lost what I had. My love .. It doesn't matter if it feels like you are not bigger than our property .. I will stay away from you .. I will look after my sister as much as I can ....


Marine - Stop. I'm wrong too ... I'm out of this house 😑 Ube and I have nothing to do $ # 


Vihaga - Don't say anything .. I will understand one day when I am not around .. I will take care of my sister and mother as much as I can. Call me again when you understand the truth..😞

If you think you understand something, leave a comment ..

heart touching story , feeling full story , short story , keti katha , love talks , breack up story , story by kasun ranawaka