රත්තරන් ,


ලොකූ ගානක් දීලා බෙල්ලෙ දාගන්න රත්තරන් වත් , උකසට තියලා සල්ලි ගන්න රත්තරන් වත් නෙවෙයි..ඊට වඩා වෙනස් තවත් රත්තරන් හා සමාන දේවල් ගොඩක් තියනවා.. 

ඒ අතරින් එකක් තමයි අපි ආදරේ කරන කෙනා..සමහරුන්ට ආදරේ රත්තරන් , තවත් සමහරුන්ට ආදරය කරන කෙනා රත්තරන් . ඒත් කවදාවත් ආදරය රත්තරන් වලට සමාන කරන්න බෑ.. හේතුව ? 😳 

රත්තරන් උකසට තියලා සල්ලි ගනියි , ඒත් ආදරය ඒම උකසට තියන්න පුලුවන් ද . අද ඔයාගේ උන මාලයක් හෙට වෙන කාගෙ හරි වෙයි , ඒත් ආදරයක් විකුණන් කන්න පුලුවන් ද . රත්තරන් නම් හොරකම් කරයි , ඒවා ඒ ඒ අය ඒ ඒ  විදිහට පාවිච්චි කරයි . ඒත් හොරකම් කරන ආදරය ක් කවදාවත් හැම කෙනාටම එක සමාන වෙයිද.. 😐 ඒ නිසා ආදරයට රත්තරන් කීවත් රත්තරන් වලට තියන තැන ආදරය ට දීලා පටලවගන්න එපා.. මොකද  , කවදා මොන දේ උනත් රත්තරන් වලට වඩා කාලයක් උනත් තියෙන්නෙ අදරය විතරයි. 🙂😘


Not gold to pay big bucks or gold to pawn .. There are many other things like gold that are different ..


One of them is the one we love..some love gold, some others love gold. But love can never be compared to gold .. Why? 😳


Gold is mortgaged and money is taken, but love can be mortgaged. Your fever necklace today will be someone else's tomorrow, but can love sell and eat? Gold is stolen and used differently. But stealing love will never be the same for everyone. 🙂😘


love talks , short story , advantage of friends , advantage of lovers , thought of the day , story by kasun ranawaka