හන්තාන සිහිනය ගීතයේ අර්තය  දකිමි .


රචනය - ජනක සිරිවර්ධන

ගායනය - පණ්ඩිත් අමරදේව » උමාරියා සිංහවංශ 


බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනෙ..

 දරා නෙත් අග  දොවා සිත් මල් ගොතනු මැන ලදුනේ සංසාර සිහිනේ 


මේ ගීතයට පාදක වෙන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුනු එක අසම්මත ප්‍රේම්‍යක්.

 අධ්‍යාපනය වෙනුවෙන් ආ සිසුවියක් හා ආචාර්ය වරයෙක් අතර ඇතිවන ප්‍රේමයක දුර දිග යාමක් තමයි මේකෙන් කියවෙන්නෙ. 

 වසර 4 ක අධ්‍යාපන කාලයෙන් පසුව මෙම සිසුවියට තවත් එම අදාල ගුරුවරයා හා සම්බන්ධ විය නොහැකී.. ඒ නිසා බලා වැලපෙමි වෙලා ගනු බැරි හන්තාන සිහිනේ ලෙස තමාගේ දුක ගුරුවරයා ඉදිරියේ කියා සිටී..


මෙයට පිලිතුරු දෙන ගුරුවරයා පවසන්නෙ වැටෙන්නට යන කදුලක් පාසාම තමාගේ අනාගත ජීවිතය ගැන සිතන ලෙස මිසක මෙම සම්බන්ධය ගැන දුක් නොවන්නට කියායි.


වැහි පබලු යට රඟ මඩල මැද

ඔබේ දෑතේ තුරුලු වෙන්නට

බිසෝ හැර ගිය ලසෝ රගහල 

අමාවක අදුරේ

නො එනු මැන ලදුනේ


වැහි පබලු , රංග මඩල , ඇත්තටම මේ කියන්නෙ අපි පේරෙ ගැන අහන දකින වල ගැන නම් නෙවෙයි.. මේ වැහි පබලු කියන්නෙ මේ සිසුවියගෙ කඳුලු , දුක ඒ දේවල්.. රඟ මඩල කියන්නෙ ගුරුවරයාගේ පහස ..


ඉතින් මේ දුක් දෝම්නස් අතරේ ගුරුවරයාගේ පහස ලබන්නට තුරුලු වෙන්නට ආස කරන සිසුවියට ගුරුවරයා දෙන්නෙ හරි අපූරු පිලිතුරක්.


බිසෝ හැර ගිය ලසෝ රගහල අමාවක අදුරේ .. මේකෙන් අදහස් වෙන්නෙ මේ ගුරුවරයා දික්කසාදයක් වූ අයෙක් බවයි.. සාමන්‍යෙන් බොහෝ ආචාර්‍ය වරුන්ගේ කාර්‍යබහුලත්වය නිසාම තම බිරින්දෑවරූ ඊට අකමැති වී දික්කසාද වන බව මා අසා ඇත.. 

ඉතින් මේකෙ මේ කියන ගුරුවරයාටත් එයම සිදුව ඇති බැවින් ඒ ලසෝ ( ලයෙහි ඇති දුක් ගින්න ) නිසා සිසුවියට තම ජීවිතයට එන්න එපා යැයි මෙහිදී අදහස් කරයි...


වඩින තුරු සඳ දුරින් ඉන්නම්

තරු ඇදුරු පෙම් ගී අහන්නම්

සොඳුරු ඒ සඳ දියේ එන්නම්

ඉදිනු මැන සොඳුරේ

හන්තාන අරණේ..


හරි එහෙනම් මම ඔබගේ අමාවක පෑයූ ජීවිතයට හද පායනකම් බලන් ඉන්නම් , එතකම් ඔබගේ පෙම් ගී අසා සිටින්නම් .


සිසුවිය මේ වෙලාවෙදි ගුරුවරයාට කියනවා හරි එහෙනම් මේ දුක් සේරම නැතිවෙනකම් මම මග බලාගෙන ඔබේ ඉගැන්වීම් වලම නිරත වෙලා ඉන්නම් කියලා..

ඒ වෙලාවෙදි ගුරුවරයා ; හරි මමත් මගේ දුක ඉවර උන ගමන් ඔබ වෙත එන්නම් එතෙක් මේ හන්තාන අරණේම රැඳී ඉන්න කියලා සිසුවියට කියනවා..


ජනක සිරිවර්ධන මහතා හරි අපූරුවට මේ ගීය පද ගලපනවා වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් එක් සුන්දර ආදර කතාවක් අප වෙත රැගෙන එන්නට සමත් වෙනවා.


ඉතින් මේක රසවින්දානම් අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඒ වගේම මා එක්ක දිගටම රැඳිලා ඉන්න කියලත් ආරාධනා කරනවා ❤️


පන්හිඳ නුහුරු කලාකරු

●kasun isuru 


english version -


I see the meaning of the Hanthana dream song.


 Written by Janaka Siriwardena

 Singer - Pandith Amaradeva »Umaria Sinhawansa


 Hanthana dream that cannot be reaped ..

  It was in the dream of samsara that the end of the bearing eyes was measured to weave flowers


 This song is based on an unparalleled love affair at the University of Peradeniya.

  This is an extension of the love between a student who came for education and a doctor.

  After 4 years of education, this student is no longer able to contact the relevant teacher.


 The teacher answers by saying that with every tear that falls, one should think about one's future life and not grieve over this relationship.


 In the middle of the stage under the rain beads

 To hug your hands

 Bisho left Lasso Theater

 In the darkness of the moon

 Not measured


 Rain beads, theater, this is not really about what we hear and see before .. These rain beads are the tears and sorrow of this student .. The theater is the comfort of the teacher ..


 So the teacher gives a wonderful answer to the student who wants to be embraced by the teacher in the midst of all these sorrows.


 The Lasso Theater left by Biso is in the dark of a new moon. This means that this teacher is a divorcee.

 So the same thing has happened to this teacher, so I mean the student should not come into her life because of that lasso (fire of sorrow in the body) ...


 I'll stay away from the moon until it comes

 I will listen to star teacher love songs

 I'll come in that sweet moon water

 I love it

 Hanthana Arane ..


 All right then I'm looking forward to your moonlit life, listening to your love songs until then.


 The student tells the teacher at this point, "Okay, then I'm going to follow your teachings until all this suffering is gone."

 The teacher at the time;  Ok I will come to you as soon as my grief is over and tell the student to stay in this Hanthana forest till then ..


 Mr. Janaka Siriwardena adapts the lyrics of this song wonderfully and brings us another beautiful love story from the University of Peradeniya.


 So don't forget to leave a comment if you enjoy this and I invite you to stay with me


 Stranger unfamiliar artist

 ● kasun isuru



hanthana sihine song meaning , amaradewa songs meaning , umaria songs meaning , sinhala song meanings , song meanings by kasun ranawaka , bala welapemi nela ganu beri hanthana sihine