සමහර බැඳීම් ලඟ අසරණ වෙන විදිය නම් හිතා ගන්නත්බෑ...


කවදාවත් දැකලා  තියනවද ,කවමදාවත් දැකල නැති රූපයක් තියන ,  කවදාවත් අහලා නැති කටහඩක් තියන කෙල්ලෙකුට ආදරය කරන කොල්ලෙක්ගේ ආදරය...


ඒක තමයි පට්ටම  ආදර කතා කියන්නේ.. දෙන්නට දෙන්නා තේරුම් ගන්නෙ සිතුවිලි වලින්.. ගතිගුණ වලට ආදරය කරන අයගෙ හදවතේ ආදරයකරන කෙනා ඇඳිලා තියන්නේ හැමදාමත්.. මකන්න හදන හැම වෙලේකම දැනෙන්නේ මාර දුකක්... මකන්න හැදුවොත් ගොඩාක් පෑරෙන්නම ඒවා තද වැඩී... ඒම උන ආදරයක විරහව දන්නෙ ඒම දෙයක් වුන කෙනෙක්මයි.. 



ඒ වගේමයි ඒ වගේ ආදර කතාවක ආදරයත් හරිම සුන්දරයි.


෴𝙠𝙖𝙨𝙪𝙣 


Can you imagine how helpless some bonds are ...


The love of a boy who loves a girl with an image he has never seen, a voice he has never heard ...

That is the true meaning of burning up of bad psychic imprints on the mind and heart. Someone who knows the difference between a fever and a love affair ..

And the love in a love story like that is so beautiful.

love story , thought of the day , short story , story by kasun ranawaka