gold 2 ツ රත්තරන් 2 | our lover | our Jewelry | our mortgage | our mothers | sinhala english poet by kasun ranawaka

 ගොඩක් අය කැමති , 

තවත් අය අකමැති ,

තරම පෙන්නන්න පුලුවන් කියලා හිතාන ඉන්න ආභරණය *රත්තරන්* .


තවත් අය කැමති,

ආදරය නාමයට දෙන්න 

ආසම නම 

*රත්තරන්* .


හිත් රිදුන තැන් වලදි ,

හිත් හැදුව මිනිස්සුන්ගේ 

හදවත ඇතුලේ තියෙන්නෙත්

*රත්තරන්*


තවත් අය අසරණ වෙනකොට,

කරකියා ගන්න බැරි කමට ,

උකස් කෙරුවෙත් 

*රත්තරන්* . 


තවත් උපදින්න ,

පෙරුම් පුරන ලෝකෙට ,

පන කෙන්ද අම්මා තමා 

*රත්තරන්*


කසුන් ඉසුරු 🙂


A lot of people like,

Others dislike,

Jewelry * gold * that you think can show the size.



Others like,

Give love the name

Favorite name

* Gold *.



In places of pain,

Of the minds of the people

It is inside the heart

* Gold *



When others are helpless,

To the point of inability to handle,

And mortgaged

* Gold *.



Born again,

To the world of Peru,

She is the mother of life

* Gold *



Kasun Isuru 


our lover | our Jewelry | our mortgage | our mothers | sinhala engish poet by kasun ranawaka 

Post a Comment

0 Comments