ඉතිං 

දෙසුම්හල් පිරුණි
පාලුව වෙන කවදාටත් වැඩිය තිබිණි
අනේ ඒ හන්දම කඳුලු බිඳුවක් නොදැනි ගිලිහුණි.

වෙලා යනවා වැඩී
තප්පර කට්ට නැවතී
පැයද පැය දෙකද නොදනී
හන්දා මේ ටික ගෙතුනී

පන්හිඳ නුහුරු කලාකරු
• කසුන් ඉසුර