මිනිසුන් අදටත් සිප ගන්නෙ කුමකටද කියා ඔබ දන්නවාද?

අදටත් නිශ්චිත හේතුවක් නෑ 

එක් තොල් සිප ගැනීමක් ඔබේ ජීවිතයට ලබා දෙන අරුත

ගැන ඔබ දැනුවත්ද ?

එහෙනම් අහගන්න විද්‍යාවෙ නව පර්‍යේශන වලට අනුව තහවුරු වෙලා තියෙනවා සිපගැනීම මගින් ඇති කරන

විවිද උත්තේජන මගින් මෙන්න මේ ප්‍රතිලාබ අපිට ලැබෙන බව


🧠 මොලය මගින් නිකුත් කරන හෝමෝන නිසි පරිදි නිකුත් වීමෙන් මානසික නිදහස ඇති කරයි

👄 විඩාබර බව අලස බව නැති කරයි

🫁 ලේ ගමනාගමනය යහපත් ලෙස සිදුවීමට උපකාරි වෙයි

👄කේන්තිය පාලනය කොට සාමකාමි බව ඇති කරයි

👄මානසික පීඩනය නැති කිරීමට උපකාරී වේ

👄ඔබව ආදරණීය කෙනෙකු බවට පරිවර්තනය කරයි

👄ඇස් පෙනීම සහ ශ්වසන පද්දතියේ කටයුතු යහපත් කරයි

👄හෝමෝන ක්‍රියාවලිය යහපත් වීම නිසා මහත් වීම ශරීරය. වර්දනය වීම පියකරු බව ඇති වීම යනාදි කටයුතු මනාව පලනය වේ ඔබව පියකරු අයෙකු කරයි

👄ශරීර වර්ණය වර්දනයට වාගේම හිසේ කැක්කුම් ආතතිය දුරු කරවයි


ඉතින් ඔබ දිනකට බොන කිරි වීදුරුවට වඩා උදෑසන හොදින් සිපගන්නෙ නම් ඔබේ ලෙඩ අඩුවන අතර ඔබේ මානසික සහනය ඔබට ලගා කර ගත හැක ස්තූතියි....


Coppied 

~කවී~

❤️😘❤️